සණස බැංකුවේදී අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ එක් එක් විශේෂිත අවශ්‍යතා සඳහා ණය සැලසුම් ලබා ගැනීම අපි තේරුම් ගනිමු
සණස සමිතියක් සදහා ඉඩම් හා ගොඩනැගිලි මිලදී ගැනීම” ගොඩනැගිලි ඉදිකිරීම” කාර්යාල උපකරණ හා පරිඝණක මිල දී ගැනිම” සේප්පු මිලදී ගැනීම” ආදී වත්කම් වර්ධනය කිරීමේ කාර්යයන් වෙනුවෙන් සණස නිවහනට සෙවනක් සලසුනු පිණිස මෙම ණය මුදාහැරිනු ලබයි
ගෞරවනීය සණස සාමාජිකයින්ගේ සියලූ ප‍්‍රාර්ථනා මල්ඵල ගන්වනු පිණිස ඔවුන්ගේ සියලූ අවශ්‍යතා ඉටුකරවනු පිණිස ද ණය ඉල්ලූම් කළ හැක
සණස සාමාජික දිරිය කතුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ස්වයං රැුකියා ආරම්භ කිරීම හෝ වැඩි දියුණු කිරීම සහ යතුරුපැදි මිලදි ගැනීම ආදී කටයුතු වෙනුවෙන් ඔවුනට සවියක් වනු පිණස මෙම ණය මුදා හරිනු ලැබේ
සණස සාමාජික සාමාජිකාවන්ට සෑබෑ ජිවන සහකරුවෙකු වෙමින් ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල ජීවන මට්ටම ඉහළ නංවනු පිණිස ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිදුකළ යුතු මූල්‍ය අවශ්‍යතාවන් හෝ වෙනත් සඵලදායී මූල්‍ය ගණුදෙනු පියවීමේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමට හා වෙනත් ඔිනැම අවශ්‍යතායක් සදහා කොටස් හෝ දේපල ඇප මත මෙම ණය මුදා හරිනු ලැබේ
සණස අභිමානය නිරන්තරයෙන් සුරක්‍ෂිත කරනු පිණිස සණස සමිති වල කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා වේගවත්ව හා සුහදශීලීව විසදුම් ලබා දෙනු පිණිස මෙම ණය මුදා හරිනු ලැබේ
සණස දුවා දරුවන්ගේ නැණ නුවණ පහදමින් ශ‍්‍රී ලාංකීය ශ්‍රේෂ්ඨ පුරවැසියන් කරනු පිණිස සණස දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සදහා මෙම ණය මුදා හරිනු ලබයි
උත්සව සිරියට මූල්‍යමය දිරියක් ලබා දෙමින් ශ‍්‍රී ලාංකීය සුවිශේෂිත වූ උත්සව අවශ්‍යතා සදහා මෙම ණය මුදා හරිනු ලබය
අනාගතයකදී ඇතිවිය හැකි ද්‍රවශීලතා ගැටලූ වෙනුවෙන් වර්තමානයේ අනුමත කර තබා ගත යුතු ඕනෑම අවස්ථාවක ප‍්‍රතිපූර්ණය කිරීමේ හැකියාව ඇති ණය ක‍්‍රමයක
කොළඹ දිසත‍්‍රික්කයේ ප‍්‍රථමික සණස සමිති වල සහ සණස සාමාජික සාමාජිකාවන්ට කාලීන ආයෝජන අවස්ථාවන් උදා කර අවම සහ පරිසර හිතකාරී ආයතනයක් රැු පුද්ගලයෙක් ගොඩ නගනූ පිණිස මෙම ණය ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ’ තම ගොඩනැගිලි මත සූර්යකෝෂ පැනල ඉදි කර ජාතික විදුලි බල පද්ධතියට දායක කරවීම දක්වා සිදු කරනු ලබන සියළු කටයුතු අප ආයතනයේ මුූලිකත්වයෙන් සිදු කරනු ලබයි