සණස මගින් ඔබගේ විවිධ අවශයතාවන් වලට ගැළපෙන ඉතුරුම් තැම්පතු රාශියක් ලබා දෙයි. ඔබගේ ඉතුරුම් තැම්පතු සඳහා සණස තුලින් ඉහලම පොලී අනුපාතයක් සමග වටිනා වරප්‍රසාද අත් විඳින්න
• Sanasa Sumithuru Savings Accounts can be opened by any Sanasa society who has taken the membership of our company, which is registered under the cooperative department and established in Colombo district.
• Minimum basic saving-1000rs.
• Your company will be paid a monthly interest.
• A bonus interest will also be paid.(conditions apply)
කොළඹ දිසත්රික්කය තුල ආරම්භ කර ඇති සමූපකාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි අප ආයතනයේ සාමාජිකත්වය ලබාගත් ඕනෑම සණස සමිතියකට සණස ගෞරව තැන්පතුව ආරම්භ කළ හැක
අවම මූලික තැන්පතුව රුපියල් 5000 කි
මේ සදහා ඔබ ආයතනයට ඉහලම පොළි අනුපාතිකයක් යටතේ වාර්ෂිකව පොළී ලබා දෙ
අවශ්‍ය ඕනෑම අවස්ථාවක ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව
කොළඹ දිසත්රික්කය තුල ආරම්භ කර ඇති” සමූපකාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි” අප ආයතනයේ සාමාජිකත්වය ලබාගත් ඕනෑම සණස සමිතියකට සණස අනිවාර්්‍ය තැන්පතුව ආරම්භ කළ හැක
අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි
මේ සදහා ඔබ ආයතනයට මාසිකව පොළී ලබා දේ
ඉහළ පොළියක් හිමි වේ
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හෝ කොළඹ දිස්ත්‍රික්කය තුල ආරම්භ කර ඇති සමූපකාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි අප ආයතනයේ සාමාජිකත්වය ලබාගත් ඕනෑම සණස සමිතියකට සණස දහස්පියලි තැන්පතුව ආරම්භ කළ හැක
අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි
මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ
තැන්පතු අපසු ගැනීමක් සිදු නොකලහොත් බෝනස් පොළියක් ද හිමි වේ ( කොන්දේසි සහිතයි )
ගිණුම පැවරීම සදහා ප්රතිලාභියෙකු, ප්‍රතිලාභීන් නම් කර තැබීමේ හැකියාව ඇත
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සණස ඉදුවර තැන්පතුව ආරම්භ කළ හැක
අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි
මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ
බෝනස් පොළියක් ද හිමි වේ ( කොන්දේසි සහිතයි )
ගිණුම පැවරීම සදහා ප්රතිලාභියෙකු, ප්‍රතිලාභීන් නම් කර තැබීමේ හැකියාව ඇත
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සණස ඉසුරු ස්ථාවර තැන්පතුව ආරම්භ කළ හැක
අවම මූලික තැන්පතුව රුපියල් 5000 කි
මේ සදහා ඔබට මාසිකව හෝ වාර්ෂිකව පොළී ලබා දේ
අවශ්‍ය ඕනෑම අවස්ථාවක ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව
වයස අවුරුදු 18 ට අඩු ඕනෑම ශ්‍රී ලාංකික දරුවන් සදහා දෙමාපියන් හෝ භාරකරුවන් විසින් සණස තරුමල් ළමා තැන්පතුව ආරම්භ කළ හැක
අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි
මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ
වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම ශි‍්‍ර ලංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් මෙම ඉතුරුමි ගිණුම ආරමිභ කල හැකිය( කොන්දේසි සහිතයි)
අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි
මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ
තැන්පතු අපසු ගැනීමක් සිදු නොකලහොත් බෝනස් පොළියක් ද හිමි වේ ( කොන්දේසි සහිතයි )
ගිණුම පැවරීම සදහා ප්රතිලාභියෙකු, ප්‍රතිලාභීන් නම් කර තැබීමේ හැකියාව ඇත
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික වනිතාවන් සදහා සණස ආර්යා තැන්පතුව ආරම්භ කළ හැක
අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි
මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ