කාර්ය මණ්ඩලයේ හා සහෘද ගණුදෙනුකරුවන් සියළු කාර්යයන්හිදී ඉදිරියට ගෙන යා හැකි ආකාරයට දින නියම කර ඇත.
කොළඹ දිස්ත‍්‍රික්කය පුරා විසිරී පවතින ප‍්‍රාථමික සණස සමිතිවල නිලධාරී මණ්ඩලය හා කාර්ය මණ්ඩලයේ නියුක්ත සියළු දෙනා අතර සහයෝගය හා සම්බන්ධීකරණය ඉහල නංවනු පිණිස වාර්ෂිකව සණස සුහද හමුව පවත්වනු ලබයි. සුහද හමුවට සහභාගී වන සියළු දෙනාගේ සුහදතාවය උද්දීපනය කිරීමෙහිලා ඉවහල් වන කි‍්‍රයාකාරකම් රැුසකින් යුක්ත වැඩසටහන් ලෙසට මෙය සියළු දෙනාගේ ආකර්ෂණය දිනා ගෙන ඇත. සණස සුහද හමුව පැවැක්වීම සදහා ශ‍්‍රී ලංකාවේ ඇති සුන්දරම ස්ථානයක් තෝරා ගන්නා අතර සෑම වර්ෂයකම ජූලි මස පළමුව යෙදෙන සෙනසුරාදා දින හෙවත් සමූපකාර දිනය පුරා සිදු කිරිමටද කටයුතු සංවිධානය කරනු ලබයි.