Events

අපගේ ක්‍රියාකාරකම්

සතුටු උතුරා යන පුරා වසරක්

කාර්ය මණ්ඩලයේ හා සහෘද ගණුදෙනුකරුවන් සියළු කාර්යයන්හිදී ඉදිරියට ගෙන යා හැකි ආකාරයට දින නියම කර ඇත.

සණස තරුමල් අරණ

දැයේ දුවා දරුවන් සමගින් විචිත‍්‍රවත් වන සෞන්දර්්‍යාත්මක නිමේෂය

We aim in offering an independent and a meaningful children’s day which is enriched with brotherhood, unity, nationality and an awakening for cultural tradition for our sanasa children in Colombo district. Moreover, we understand the importance of creating a platform for children for entertainment, who are exhausted with theoretical programs.