සණස බැංකුවේදී අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ එක් එක් විශේෂිත අවශ්‍යතා සඳහා ණය සැලසුම් ලබා ගැනීම අපි තේරුම් ගනිමු
කාලීනව සිදු වන ස්වාභාවික හෝ වෙනයම් බරපතල ව්‍යසනයන් තුලින් අගතියට හෝ දුෂ්කරතාවයන්ට පත්වන සණස සාමාජික සාමාජිකයින් සුරක්‍ෂිත කරමින් යථාවත් කරනු පිණිස මෙම ණය මුදා හරිනු ලබය