Events

අපගේ ක්‍රියාකාරකම්

සතුටු උතුරා යන පුරා වසරක්

කාර්ය මණ්ඩලයේ හා සහෘද ගණුදෙනුකරුවන් සියළු කාර්යයන්හිදී ඉදිරියට ගෙන යා හැකි ආකාරයට දින නියම කර ඇත.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණින් කොළඹ දිස්ත‍්‍රික්කය පුරා ව්‍යාප්තව ඇති ප‍්‍රාථමික සණස සමිතිවල සාමාජිකත්වය ලබා ගත් සුවහසක් සණස කාන්තාවන් දිරිය කාන්තාවන් කිරීමෙහිලා ඉවහල් වන සුවිශේෂී වූ වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක වේ