Events

අපගේ ක්‍රියාකාරකම්

සතුටු උතුරා යන පුරා වසරක්

කාර්ය මණ්ඩලයේ හා සහෘද ගණුදෙනුකරුවන් සියළු කාර්යයන්හිදී ඉදිරියට ගෙන යා හැකි ආකාරයට දින නියම කර ඇත.

සණස කාර්ය සාධන ඇගයීම

සාර්ථක ක‍්‍රියාන්විතයක විචාරශීලී පෙලහර

Under performance evaluation, all the primary sanasa societies located in Colombo district are evaluated under criteria designed covering all processing levels and awarded certificates . This evaluation process is held annually and it assist in improving efficiency and effectiveness of the societies. Primary sanasa societies are evaluated under following criteria.
  • ව්‍යවස්ථාමය අවශ්‍යතා
  • සංවිිධානය
  • Operation & management
  • Plans, programs & performance
  • අවදානම් කළමණාකරනය
  • Utilization & source of capital
  • ද‍්‍රවශීලතා ප‍්‍රථිපාදන
  • මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය
  • Equity & Stability
  • වර්ධන ප‍්‍රගමනයන්