Savings

අපේ ඉතුරුම් තැන්පතු

සුරක්ෂිත අනාගතයක් උදෙසා

සණස මගින් ඔබගේ විවිධ අවශයතාවන් වලට ගැළපෙන ඉතුරුම් තැම්පතු රාශියක් ලබා දෙයි. ඔබගේ ඉතුරුම් තැම්පතු සඳහා සණස තුලින් ඉහලම පොලී අනුපාතයක් සමග වටිනා වරප්රසාද අත් විඳින්න

සුමිතුරු ඉතුරුමි ගිණූම (සාමාජික ඉතුරුම්)

• Sanasa Sumithuru Savings Accounts can be opened by any Sanasa society who has taken the membership of our company, which is registered under the cooperative department and established in Colombo district.

• Minimum basic saving-1000rs.

• Your company will be paid a monthly interest.

• A bonus interest will also be paid.(conditions apply)

සණස ගෞරව ස්ථාවර තැන්පත් ගිණුම් (සාමාජික ස්ථාවර තැන්පත්)

කොළඹ දිසත‍්‍රික්කය තුල ආරම්භ කර ඇති සමූපකාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි අප ආයතනයේ සාමාජිකත්වය ලබාගත් ඕනෑම සණස සමිතියකට සණස ගෞරව තැන්පතුව ආරම්භ කළ හැක

අවම මූලික තැන්පතුව රුපියල් 5000 කි

මේ සදහා ඔබ ආයතනයට ඉහලම පොළි අනුපාතිකයක් යටතේ වාර්ෂිකව පොළී ලබා දෙ

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව

සණස අනිවාර්ය තැන්පත් සාමාජික අනිවාර්ය ඉතුරුම්

කොළඹ දිසත‍්‍රික්කය තුල ආරම්භ කර ඇති” සමූපකාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි” අප ආයතනයේ සාමාජිකත්වය ලබාගත් ඕනෑම සණස සමිතියකට සණස අනිවාර්්‍ය තැන්පතුව ආරම්භ කළ හැක

අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි

මේ සදහා ඔබ ආයතනයට මාසිකව පොළී ලබා දේ

ඉහළ පොළියක් හිමි වේ

සණස දහස්පියලි ඉතුරුම් තැන්පත්

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට හෝ කොළඹ දිස්ත‍්‍රික්කය තුල ආරම්භ කර ඇති සමූපකාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි අප ආයතනයේ සාමාජිකත්වය ලබාගත් ඕනෑම සණස සමිතියකට සණස දහස්පියලි තැන්පතුව ආරම්භ කළ හැක

අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි

මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ

තැන්පතු අපසු ගැනීමක් සිදු නොකලහොත් බෝනස් පොළියක් ද හිමි වේ ( කොන්දේසි සහිතයි )

ගිණුම පැවරීම සදහා ප‍්‍රතිලාභියෙකු, ප‍්‍රතිලාභීන් නම් කර තැබීමේ හැකියාව ඇත

සණස ඉදුවර ඉතුරුම් තැන්පත් (සාමාජික නොවන තැන්පත්)

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට සණස ඉදුවර තැන්පතුව ආරම්භ කළ හැක

අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි

මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ

බෝනස් පොළියක් ද හිමි වේ ( කොන්දේසි සහිතයි )

ගිණුම පැවරීම සදහා ප‍්‍රතිලාභියෙකු, ප‍්‍රතිලාභීන් නම් කර තැබීමේ හැකියාව ඇත

සණස ඉසුරු ස්ථාවර තැන්පත් (සාමාජික නොවන ස්ථාවර තැන්පත්)

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට සණස ඉසුරු ස්ථාවර තැන්පතුව ආරම්භ කළ හැක

අවම මූලික තැන්පතුව රුපියල් 5000 කි

මේ සදහා ඔබට මාසිකව හෝ වාර්ෂිකව පොළී ලබා දේ

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව

සණස තරුමල් ළමා ඉතුරුම් තැන්පත් (ළමා ඉතුරුම් තැන්පත්)

වයස අවුරුදු 18 ට අඩු ඕනෑම ශ‍්‍රී ලාංකික දරුවන් සදහා දෙමාපියන් හෝ භාරකරුවන් විසින් සණස තරුමල් ළමා තැන්පතුව ආරම්භ කළ හැක

අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි

මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ

සණස ප‍්‍රණාම ඉතුරුම් තැන්පත්

වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම ශි‍්‍ර ලංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් මෙම ඉතුරුමි ගිණුම ආරමිභ කල හැකිය( කොන්දේසි සහිතයි)

අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි

මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ

තැන්පතු අපසු ගැනීමක් සිදු නොකලහොත් බෝනස් පොළියක් ද හිමි වේ ( කොන්දේසි සහිතයි )

ගිණුම පැවරීම සදහා ප‍්‍රතිලාභියෙකු, ප‍්‍රතිලාභීන් නම් කර තැබීමේ හැකියාව ඇත

සණස ආර්යා ඉතුරුම් තැන්පත් (කාන්තා ඉතුරුම් තැන්පත්)

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ‍්‍රී ලාංකික වනිතාවන් සදහා සණස ආර්යා තැන්පතුව ආරම්භ කළ හැක

අවම මූලික තැන්පතුව රුපියල් 1000 කි

මේ සදහා ඔබට මාසිකව පොළී ලබා දේ