සීමාසහිත කොළඹ දිස්ත්‍රික් සණස සංගමය ගැන

සුරක්ෂිත වීමට අප සමග රැදෙන්න

අප ආයතනය ප්‍රජාව අව්‍යාජභාවය සහ ස්වයං වගකීම පිළිබද සැලකිලිමත් වන නිසා සැමවිටම උසස් තත්ත්වයේ සේවාවක් ලබා දීමට අප හැකියාව ලැබී ඇත. අප සබදතා ගොඩනගා ඇත්තේ විශ්වාසනීයත්වය පදනම් කර ගනිමින් වන අතර අප සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන්නේ ඔබට වඩා හොද සේවයක් ලබා දිමටයි. ඔබගේ සෑම අවශ්‍යතාවයකටම ගැලපෙන පරිදි හා ඉතා ඉහලම තෘප්තියක් ලැඛෙන ආකාරයට අපගේ මූල්‍ය සේවාවන් ක්‍රියාත්මකයි. ඉහල පාරිභෝගික සේවා පරාසය තුල සැරිසරන්න අප සමග එක්වන්න.

තැන්පතුව සදහා ආකර්ශනීය පොළි අනුපාතිකය

ඔබට ඉහලම ප්‍රතිලාභයක් ලැඛෙන ආකාරයට අපගේ තැන්පත් පොළී අනුපාත සකස් වී ඇත. දිනෙන් දින ඉහල යන ඔබේ මූල්‍ය වත්කම් තුලින් ඔබට සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා ගමන් කිරීම පහසු වේ’

අධ්‍යාපන හා පුහුණුව

පරිපූර්ණ සංවර්ධනයක් තුලින් සියළු අවශ්‍යතා මැනවින් ඉටු කිරීමට අප කැප වී සිටිමු

කාන්තා, තරුණ හා ළමා වැඩසටහන්

සමාජයේ කිසිදු අංශයක් අත්නොහරිමින් සෑම අංශයක් කෙරෙහිම අපගේ අවධානය යොමු කරන අතර එහි මූලික පියවරක් ලෙස සියළු ජීවිත යහපත් කරවිමට අප සැමවිටම උත්සහ ගන්නෙමු.

මානව සම්පත් සංවර්ධන

ඔබට ධනාත්මක හා විශිෂ්ඨ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට එක් වී සිටින්නෙමු

සාමාජික ස්වයං රැකියා පුහුණු

ඔබේ සෑබෑ හැකියාවන් හදුනා ගනිමින් ඔබේ දියුණුව කරා ඔබව ගෙනයාමට අප අත දෙන්නෙමු. එමෙන්ම ඔබගේ ව්‍යාපාරයේ ස්ථාවාරත්වය දිනෙන් දින ගොඩනැගීමට අප ඔබට සහය වන්නෙමු.

බැංකු සේවාවන්

සෑම අවශ්‍යතාවයකට සරිලන පරිදි විහිදී පැතිරී ගිය පුළුල් බැංකු සේවා ජාලයක්.

සණස සමිති සදහාම සුවිශේෂී වූ ණය ක්‍රම

ප්‍රජාව කෙරෙහි සුවිශේෂී සැලකිල්ලක් දක්වන අප සැමවිටම ඔබට සහය වන්නෙමු. ධෛර්යමත්ව ඉදිරියට යෑමට අප ඔබට මූල්‍ය ශක්තිය ලබා දෙන්නෙමු.

කොළඹ පුරවරයේ මධ්‍යගතව පිහිටා ඇත

ඔබට අවැසි පහසුම තැනක්

ගණුදෙනුකාර ඔබට විශිෂ්ට සේවාවක් ලබාදීම සදහා අප කොළඹ පුරවයේ මධ්‍යගතව පිහිටා ඇත. ඔබගේ තිරසාර අරමුණු කරා ලගාවිමට පහසුම මග ඔස්සේ පිවිසෙන්න.

අපේ ඉතුරුම් තැන්පතු

දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් ඉතිරි කරමු

අප සැම ශ්‍රී ලාංකිකයෙකු තුලට ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීමට උත්සහ කරමු. ඔබගේ අවශ්‍යතාවයන් සදහාම සකස් කල ඉතුරුම් තැන්පත් රාශියක් අප සතුව ඇත. අප සමග ඉතිරි කරමින් ඔබගේ අනාගත සිහිනය සැබැ කර ගන්න.

අපේ ණය සේ්වාවන්

ඔබේ සෑම අවශ්‍යතාවයකටම අප සහයකයෙකු වන්නෙමු

ඔබට ජිවිතයේ හොදම දේ ලබා දිමට අප සහතික වෙමු. ඒ වෙනුවෙන්ම සෑම අංශයක්ම හා සෑම අවස්ථාවක්ම ආවරණය වන ආකාරයට අපගේ ණය කළඹ සකස් කර ඇත. කරදර බාධක ඉදිරියේ ඔබට නොසැලී ගමන් කිරීමට මග පෙන්විය. අපගේ වෘත්තිය වගකීමක් ලෙස සලකා සැමදා අප ඔබ සමග බැදී සිටුනු ඇත.

අපගේ සේවාවන්

අපගේ මූලික ප්‍රමුඛතාවය ඔබයි

මෑත කාලීන පුවත්පත්

නිසි කලෙට රිසි තොරතුරු ලබා දෙන්නෙමු

අපගේ පාරිභොගික සේවාවෙහි විශේෂ ස්ථානයක් සණස පුවත්පතට හිමි වේ. මක් නිසාද එමගින් එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගැනීමට අවකාශ සලසනු ඇත. අපගේ තොරතුරු පිරික්සීම සදහා සණස පුවත්පතේ නැවුම් කලාපය ඔබට මේ ඔස්සේ ඡෘත‍ ලෙස බාගත කළ හැකිය.

2025
March
February
January

March

2020

Volume

February

2020

Volume

January

2020

Volume

සීමාසහිත කොළඹ දිස්ත්‍රික් සණස සංගමයේ කි්‍රයාකාරකම්

ක්‍රියාකාරකම් වලින් පිරුණු ක්‍රියාකාරී දින දර්ශනයක්

සණස සංගමයේ අප යහපත් දේ සිදුකිරීම තුලින් යහපත ප්‍රථිපල ලබාගත හැකි බව තරයේ විශ්වාස කරමු’ ඔබගේ පරිසරය සුවදායක එකක් බවට පත් කරමින් ඔබට ඉහල තෘප්තිය ලබා දීමට අපි උත්සාහ කරමු.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණින් කොළඹ දිස්ත‍්‍රික්කය පුරා ව්‍යාප්තව ඇති ප‍්‍රාථමික සණස සමිතිවල සාමාජිකත්වය

සණස කාර්ය සාධන ඇගයීම

සණස සමිති වල සියළු ක‍්‍රියාකාරි මට්ටම් ආවරණය වන ආකාරයෙන් සකස් කළ නිර්නායකයන් ඔස්සේ ඇගයීම් කොට ඛාණ්ඩ ගත කරමින් සහතික පත් හා සම්මාන පිළිගැනීම් මෙමගින් සිදු කරයි.

සණස තරුමල් අරණ

වන අයුරින් ගුණසාරයෙන් හා සිරිසාරයයෙන් හෙබි අරුත්බර නිදහස් ළමා දිනයක් නිර්මාණය කර දීම මේ තුළින් බලාපොරොත්තු වේ.

සණස ළමා සාහිත්‍ය තරගාවලිය

නැණ ගුණ සපිරි අනාගත පරපුරක් බිහි කරලීමේ උදාර පරමාර්ථය පෙරටු කර ගනිමින් සණස දුවා දරුවන්ගේ සහජ දක්‍ෂතා ඔප් නංවනු පිණිස සකස් කරනු ලද

ණය ගණනය කිරීම

සරල හා පහසු විසඳුම්

ඔබේ ණය මුදලේ මාසික ගෙවීම් වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ගණනය කිරීමට අපගේ ණය කැල්කියුලේටරය ඔබට සහාය වනු ඇත. ණය මුදල වාරය සහ පොලී අනුපාතය ඇතුළත් කර ඔබේ මාසික ගෙවීම් පරීක්ෂා කිරීමට ගණනය කරන්න ක්ලික් කරන්න

ණය ගණනය කිරීම

Plan Your Loan Plan

Monthly
Repayment (LKR)

000.00

Total
Repayment (LKR)

000.00